නෙතු කදුලැල් ගැලූ විලසින්
නුබ පියමන් කලයුරු
තවම ඇදෙයි මතකය පුරා
රිදවමින් මහද දිවිය පුරා...
ඔබේ දිදුලන මිනි මුතු නෙත් අතරේ
මා පැතු පැතුමන් ලොවටම රහසේ
අප ලොව සතුටයි දොරේ ගැලුවේ
ඔබේ පෙම මා බව පැවසු මොහොතේ...
නීල කදුවැල් සිසාරා අප
පෙම් පුවත දිගහැරි
මල් කැකුළු පවා සුවද දී
හැඩකලද අප ලොව සියුමැලී
බිඳ දා මසිත
නික්ම ගියේ ඇයි සදවතී...
ඇයිද වුයේ දරුණු සිත නුබේ
මසිත සොරාගෙන හැර යන්න ප්රියේ
මියදුනද සිහිනය මගේ
දිවි ඇති තුරු මා පෙම නුබම වේ...
~ දස්නි ~

ලස්සනයි....!!
ReplyDeleteබොහොම ස්තුතියි...!!!
ReplyDelete