Jan 2, 2011

"බත් කූරා"




මෙයාව දැක්කම චූටි කලේ මතක් උනා නේද?
:) මටත් එහෙමයි. ඉස්සර යාලුවෝ කට්ටියත් එක්ක 
බත් කුරෙක් දැක්කම හෙමීට ගිහින් එයාව අල්ලලා 
අම්මට හොරෙන් පාට පාට නූල් අරන් නැට්ටේ ගැටගහල 
එයාලව යැව්වා හැටි මතක් වෙනවා.එත් ඒක නපුරු වැඩක්නේ :(
ආච්චි අම්ම තමයි ඉතින් හොද නරක කියල දෙන්නේ 
දැන් ඉතින් අපි හොද ළමයි. :D
මෙයාව දැක්කම තමයි ඕව මතක්වුනේ...

No comments:

Post a Comment