Aug 15, 2010

◘~ My Poem~◘ : "අමතක මතකය"


තුටින් පිරි නුබගේ සිනා මත
දුක් සුසුම් මගේ යට ගියදෙන්
නුබේ දුක් සැම එකට ගුලිවී
නෙත් අගින් මගේ ගිලිහුණා දෙන්

මතක් අමිහිරි ඒ යට ගිය අතීතයේ
මැකී මතකෙන් වැලලුනදෙන්
නමුදු මා නුබේ මතක පිටුවේ
වදනක්ව ඔහේ වැජබුනදෙන්

•~ My Photography ~• : " White orchid..."





White orchid with a purple center...
[White w/ Purple Center Phalaenopsis]