නුඹට නෑහෙන තරම්
පවනට හෙලු සුසුමේ
උණුසුම නොදැනෙන තරම්
අපට අප වෙන් කෙරූ
සතුරු බැමි ඇතිද කෙතරම්
හිත නුඹට බැන්ද පද
හසුන් කෙරුවෙමි සෙනෙහසින්...
ආවෙමි........ :)
ReplyDeletehi hi hi :D
ReplyDeleteසුපුරුදු පරිදිම පළමු කොමෙන්ට් එක අවා
බොහෝවිට එකම :)
බොහොම ස්තුතියි සොරෝ
මුමුණන පවන,
ReplyDeleteමගෙ කව්පද,
නුඹට කියාවී,
මගේ කඳුළ,
නුඹෙ දෙකොපුල,
සිහිල සදාවී,
:)
ReplyDeleteස්තුතියි රවී