Jun 25, 2011

දෑඟිලි රන්පට


 දැඟිලි නුඹේ 
පටලගමින් 
නුඹේ හිත මත 
පියමනින්න 
දිවි ඇතිතෙක් 
ලඟින් ඉන්න 
රත්තරනේ 
මගෙම වෙන්න...

2 comments: