Jun 18, 2011

හැඟුමක පැහැය

                                          
   තබනා හැම පියවරකම
දැනෙන හිස් බව 
සුසුම් සිර කර 
හද රිදන තනිකම 
ගත රිදවා මදනල 
දෙන සිසිලස 
නෙතු අග රිද්දයි 
තෙමමින් දෙකොපුල 
නුඹ ලඟ වුන් කල 
නොදැනුනු හැඟුමක 
පැහැය 
අද වර්ණවත් කරයි 
මා මුළු හද මඬල.... 

4 comments: