Sep 2, 2010

◘~ My poem ~◘ : "හමා ගිය සුළග"


සීත සුළන් හැමුවත් මා පසුකර
එනමුදු එහි නුබේ සුවද නම් නැත
නොපෙනෙන දුරකට නික්ම ගොසින් නුඔ
සුවද පවා මට නොදැනෙන ලෙසකට
ගියද ගව් දුර මාව දමා නුඔ
නොයමියි මසිතින් කිසිදින කී නුඔ
මසිත හොරා ගෙන කොහිද ගියේ අද...

No comments:

Post a Comment