Sep 21, 2010

◘~ My poem ~◘ : "හිත් කතර"



පිපෙන්නට වෙර දරණ
පුංචි මල් කැකුළියේ නුඔ
නොම වෙයන් බිය
මේ කර්කෂ ඉඩෝරයට
එය නොවේ සදාකාලික
හිරුට වෙයි හැර යන්න මග
ඉඩදී වෙහි වළාවට
නිවාලන්නට ගිණි කතර.....

No comments:

Post a Comment