Sep 18, 2010

◘~ My poem ~◘ : "වියළුණු නෙතු"



සිහිනමන්දිර මැවු නෙතු යුග වෙහෙසෙමින් මුළු රෑ දිවා
බොඳ කරමින් කදුළු සැඩ ලෙස ගැලුවේ ඒ දෙනෙත් යුග පුරා
සුන්ව ගිය මුත් සොදුරු පැතුමන් දෙනෙත් අභියස මා හිත දවා
තෙමන්නට තව කදුළු න අද දෙනෙත් යුග මත රැදවිලා

නමුදු .....

වියළුණු දෙනෙත් හැර මා
බල සිටිමි ඔබ එන තුරා....

2 comments:

  1. ඉන්ට එපා නුබ නෙත් අයා
    කිඹුල් කදුලට නොරෙවටිමි මා..
    තව වරක්.
    එත්...

    ReplyDelete
  2. කීවා නාහන මේ නෙත් හට කෙසේ කියම්ද
    නෙතු වෙනතක හෙලන්නට
    නෙතෙහි නැගුනු කදුලැලි කිඹුල් වන්නට
    ම කිඹුලියක් නොවන වග දැනගන්න සොයුර :)

    එත් ???


    (Thankz 4 the comment Lemonade :) )

    ReplyDelete