Dec 21, 2010

•~ Photography ~• with poem "පෙම් සටන"



. ..~.පෙම් සටන.~.. .
හිරුගේ කිරණින් විකසිතව 
සුසිනිදු කුසුම් හිරුගේ පෙම්බරිය විලස
වැහි දිය එහි සිසිල් පහස දෙමින 
සොරා ගන්නට දරන තැත

හිරු කුමරුන් වියරුව 
පතිතව අවි ගිනි අමෝරාගෙන
හරමින් පලවා වැහි දිය
රැකෙනුයුරු තම කුමරියව 

2 comments: