Dec 1, 2010

•~ Photography ~• : "Butterfly"


සමනලයෝ සමනලයෝ
වැහි බින්දු අතරේ
සුදු රෙද්දක් පොරවාගෙන
විසිතුරු ලෙසිනේ
කොහෙ යන්නෙද
කොහෙ යන්නෙද
මේ කඩිමුඩියේ

වත්ත කොනේ ගස් අතරින්
පියබා යන්නේ
මා දැකල ඇයිද බයෙන් දුර
පියබන්නේ
මල් පෙත්තට වැඩිය සුමුදු
අත් තටු නුබගේ
වැහි බින්දෙන් තෙමන්නෙපා
තටු නම් නුබගේ

2 comments:

  1. නරක නෑ ...හිතට වැදුනා ..ඉස්තූතියි ..

    ජයවේවා !!

    ReplyDelete
  2. @හිස් අහස
    ස්තුතියි ඔබටත් ජය.....!!!

    ReplyDelete