Nov 17, 2010

◘~ Poem~◘ : "අනන්තයි"



තෙරක් නොපෙනෙන අනන්තය මෙන්
ඔබට ලෙන්ගතු හිත අනන්තයි

නිතර ඔබේ සෙවනැල්ල වන්නට
පුරන පාරමී හිත අනන්තයි

නමුදු නුබ සිහිනයක්ම බව
දැනෙන කල හිත දුක අනන්තයි

එත් හැම සුසුමකම නුබේ නම
රැදෙන මගේ පිවිතුරු පෙම අනන්තයි...

2 comments: