Nov 3, 2010
◘~ My poem ~◘ : "අදුරු ගගනත"
දිනිඩු රෙස් වෑද
දහවලෙහි නුබ
මෑව්වා විසිතුරු සෙයා
දුටුවන් නෙත් සිත්
පෙහෙර ගිය එ
නීල ශ්වෙත වර්න සෙයා
නමුදු සෙනයෙන්
අදුරු වු මුව
වසලන හිරු රෑස් මාලා
අඉද මෙ ලෙස
අදුරෙන් වසා ගෙන
සගවනු ඔබෙ රූ සෙයා....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment