Oct 16, 2010

සිහින


නෙතේ ඉපදුන සිහින සිරකර
ලතවෙන නෙතු පියන් හැරියද
සසල නෙතු උතුරා ගැළුවද
සිහින නිමක් නැත නෙතු මත ඇන්දෙන

ඉපදී ඉපදී දුක රැගෙන එන
කදුළු ගංගා මවන නෙතු අග
සිහින ඇයි මේ දුකම ගෙන එන
නොයනු කීම මා හැර දමා අද...

No comments:

Post a Comment