Sep 15, 2011
Sep 6, 2011
Sep 5, 2011
Aug 31, 2011
100 යි, අවුරුද්දයි....
දින සති සුළගේ නැග යන්නේ
නොහැගිම මස අවුරුදු වන්නේ
දිවියට නෙක මං ලැබගන්නේ
නොහැගිම සිහිලස වසරක් වන්නේ
නොහැගිම මස අවුරුදු වන්නේ
දිවියට නෙක මං ලැබගන්නේ
නොහැගිම සිහිලස වසරක් වන්නේ
සිසිල දෙමින් දිය උල්පත අරඹන්නේ
කාලය සමඟ මිතුදම් එය නංවන්නේ
කාලය සමඟ මිතුදම් එය නංවන්නේ
රැඳී නිතර ලැබ සිහිලස දිරිදෙන්නේ
ඔබට තුති සියක් මිතුරනි මුණු පොතේ
ඔබට තුති සියක් මිතුරනි මුණු පොතේ
බ්ලොගය ඇරඹුවත් ඒ ගැන හරිහැටි නොදැන
උදව් දුන්න ඔබ හැමහට තුති වෙමි ඔන්න
නවක මාහට දිරිදී මා පසුපස ඉන්න
බ්ලොගයේ මිතුරු විසිනමයට වෙමි ස්තුති වන්ත.
උදව් දුන්න ඔබ හැමහට තුති වෙමි ඔන්න
නවක මාහට දිරිදී මා පසුපස ඉන්න
බ්ලොගයේ මිතුරු විසිනමයට වෙමි ස්තුති වන්ත.
2010 අගෝස්තු මාසේ සිහිලස මා ආරම්භ කලේ බ්ලොග් කරණයේ අ යන්න වත් හරි හැටි නොදැන...එත් කලාවට මගේ ඇති ආදරෙත් ,සයිබර් ලෝකය ගැන තිබු උනන්දුවත් නිසා,බ්ලොග් ලෝකෙට පිවිසුනා...අති සාර්ථක බ්ලොග් ලියන්නකු නොඋනත් මා මෙයින් ලැබූ සතුට අප්‍රමානයි....ඒ මා සමග රැදුණු මගේ නිර්මාණ අගයපු ඔබ හැම නිසා,ඒ වෙනුවෙන් ස්තුති වන්ත වෙන ගමන් සිහිලස එක්ක ඉදිරියටත් මේ ලෙස රැඳී ඉන්න ආරාධනා කරනවා.
ඔබ සැමට සිහිලසින් පිරි සුබ දවසක් වේවා....!!! :)
Subscribe to:
Posts (Atom)




