හිරු කුමරු ගිලෙන සඳ
රක්ත නෙතු කකියමින්
කඳුළු බිදු මිදෙන සඳ
නුඹව මුළු ලොවම ලෙස
තැනුව මා හද මඬල
සුනු විසුනු කර දමා
සැඟව ගිය අරුම කීම......