Dec 21, 2010

•~ Photography ~• with poem "පෙම් සටන"



. ..~.පෙම් සටන.~.. .
හිරුගේ කිරණින් විකසිතව 
සුසිනිදු කුසුම් හිරුගේ පෙම්බරිය විලස
වැහි දිය එහි සිසිල් පහස දෙමින 
සොරා ගන්නට දරන තැත

හිරු කුමරුන් වියරුව 
පතිතව අවි ගිනි අමෝරාගෙන
හරමින් පලවා වැහි දිය
රැකෙනුයුරු තම කුමරියව 

Dec 11, 2010

~ End of the WAR~


hmmmm
feeling so relax after breath taking exam situation.
was lot of busy with it and didn't have to do a sketch even.
How ever got a lot of hope for next step and also think
exam result will be nice because it was more comfortable
than i thought. Also i wish all the very best for my
friends who going to face the exam nearly.
ok friends
Lets meet with new posts ahead
and further more i hope to share some different topics
with you guys which may be not related to my blog name
but i think it will be useful to you all.
so see with next post.
Take care.

Dec 1, 2010

•~ Photography ~• : "Butterfly"


සමනලයෝ සමනලයෝ
වැහි බින්දු අතරේ
සුදු රෙද්දක් පොරවාගෙන
විසිතුරු ලෙසිනේ
කොහෙ යන්නෙද
කොහෙ යන්නෙද
මේ කඩිමුඩියේ

වත්ත කොනේ ගස් අතරින්
පියබා යන්නේ
මා දැකල ඇයිද බයෙන් දුර
පියබන්නේ
මල් පෙත්තට වැඩිය සුමුදු
අත් තටු නුබගේ
වැහි බින්දෙන් තෙමන්නෙපා
තටු නම් නුබගේ