Dec 1, 2010
•~ Photography ~• : "Butterfly"
සමනලයෝ සමනලයෝ
වැහි බින්දු අතරේ
සුදු රෙද්දක් පොරවාගෙන
විසිතුරු ලෙසිනේ
කොහෙ යන්නෙද
කොහෙ යන්නෙද
මේ කඩිමුඩියේ
වත්ත කොනේ ගස් අතරින්
පියබා යන්නේ
මා දැකල ඇයිද බයෙන් දුර
පියබන්නේ
මල් පෙත්තට වැඩිය සුමුදු
අත් තටු නුබගේ
වැහි බින්දෙන් තෙමන්නෙපා
තටු නම් නුබගේ
2 comments:
හිස් අහස
December 6, 2010 at 9:21 PM
නරක නෑ ...හිතට වැදුනා ..ඉස්තූතියි ..
ජයවේවා !!
Reply
Delete
Replies
Reply
Iresha Dias
December 6, 2010 at 10:11 PM
@හිස් අහස
ස්තුතියි ඔබටත් ජය.....!!!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
නරක නෑ ...හිතට වැදුනා ..ඉස්තූතියි ..
ReplyDeleteජයවේවා !!
@හිස් අහස
ReplyDeleteස්තුතියි ඔබටත් ජය.....!!!