Oct 23, 2010
◘~ My poem ~◘ : "අමාවක සද"
රෑදුනද ඔබ සමීපයෙම
කිසිදා නොදෑනෙන නොපෙනෙන ලෙසට
නුබෙ ලොව එලිය වන්නට
සෑමද පෙරුම් පිරෑ
හිරුට පෙම් බෑද
ජිවිතය ගෙවන
හිරුන නෑති මා
අමාවක සද.....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment