Aug 15, 2010
◘~ My Poem~◘ : "අමතක මතකය"
තුටින් පිරි නුබගේ සිනා මත
දුක් සුසුම් මගේ යට ගියදෙන්
නුබේ දුක් සැම එකට ගුලිවී
නෙත් අගින් මගේ ගිලිහුණා දෙන්
මතක් අමිහිරි ඒ යට ගිය අතීතයේ
මැකී මතකෙන් වැලලුනදෙන්
නමුදු මා නුබේ මතක පිටුවේ
වදනක්ව ඔහේ වැජබුනදෙන්
2 comments:
Eishaka
August 16, 2010 at 10:30 PM
Memories r part of a life.............
Reply
Delete
Replies
Reply
Iresha Dias
August 17, 2010 at 12:06 AM
yaa :)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Memories r part of a life.............
ReplyDeleteyaa :)
ReplyDelete