Jun 28, 2011
මේගරජදහන
නෙතු මානයේ
විහිදෙන
නිලට ඇඳුන
සිත්තමක් මත රඟන
සුදු කුළු තුලින්
ඉගිලෙන
සියොතුනේ
මට කියන්න
ඒ ඉසව්වේ ඇඳුනු
ලෝකයේ අපූරුව
සිතුම් සියොතුනේ
මගේ
හැමදා
ඉගිලෙන්න තනන
මේගරජදහනේ
අපූරුව
පවසන්න මට
සත්කුලෙන්
වට වූ සිත
සනහන්න මදකට
Jun 25, 2011
දෑඟිලි රන්පට
දැඟිලි නුඹේ
පටලගමින්
නුඹේ හිත මත
පියමනින්න
දිවි ඇතිතෙක්
ලඟින් ඉන්න
රත්තරනේ
මගෙම වෙන්න...
Jun 22, 2011
"නෙතේ රැඳි දසුන්"
Jun 20, 2011
"සොඳුරු රුදුරු"
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)