Apr 26, 2011
Apr 20, 2011
Mar 31, 2011
මම කඳුළු බින්දුවක්
ජිවිත ගමනේ කඳුළු බින්දුව මුණ ගෙහිච්ච නැති කවුරුත් ඉන්නවද? නැනේ.නෙතගින් ගිලිහිලා කොපුල් තෙමමින් සීතලට ගලන කදුළු බින්දු වෙලාවක හිතට පුදුම දුකකුත් ගේනවා.එත් තවත් මොහොතක ඒ කළුම හිතේ බර සැහැල්ලු කරන්නේ පුදුම විදිහට.සතුටටත් උරුමකම් කියන කදුළු බින්දු විටක සතුට නිම්හිම් නැති කරනවා.මේ කඳුළු බින්දු වලට නමක් ගමක් නැ විටක මවකගේ නෙතින් මිදෙන කදුළු විටක පෙම්වතුන්ගේ නෙතිනුත් ගිලිහෙනවා.නෙතට උරුම කඳුළැල් ගැන කියවෙන මම බොහොම ප්‍රිය කරන ගායිකාවක් වෙන දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ "මම කඳුළු බින්දුවක්" ගීතය youtube එකේ හෙව්වට තිබ්බේ නැති නිසා මට හිතුන පොඩි වීඩියෝ ක්ලිප් එකක් හදල දාන්න.එහෙම හදපු වීඩියෝ එක තමා මේ බලල හරි වැරදි කියන්නකෝ
Subscribe to:
Posts (Atom)




