නුඹට නෑහෙන තරම්
පවනට හෙලු සුසුමේ
උණුසුම නොදැනෙන තරම්
අපට අප වෙන් කෙරූ
සතුරු බැමි ඇතිද කෙතරම්
හිත නුඹට බැන්ද පද
හසුන් කෙරුවෙමි සෙනෙහසින්...

