Nov 23, 2010

•~ Photography ~• : "චුටි මලිති"



මමයි මලිති චුටි මලිති
කහ පෙහෙයෙන් දිලෙන මලිති
මිදුල කොනේ පිපුන මලිති
මමයි මලිති චුටි මලිති

මුළු ලෝකෙම අදුරු වැටුණි
වැහි දෙවියෝ කෑ මොර දෙති
මහා විසාල වැස්ස වැටෙති
මා සැගවෙමි පුංචි මලිති

Nov 18, 2010

•~ Photography ~• : "Kadupul"





ගනදුර මැදින් පිපුනද සෙමින් සදරෙස් හොරෙන් සිපගති සෙමින්
මුදු සුවදක් ලොවටම දෙමින් සැගවෙයි හොරෙන් හිරු කුමරුගෙන්

Nov 17, 2010

◘~ Poem~◘ : "අනන්තයි"



තෙරක් නොපෙනෙන අනන්තය මෙන්
ඔබට ලෙන්ගතු හිත අනන්තයි

නිතර ඔබේ සෙවනැල්ල වන්නට
පුරන පාරමී හිත අනන්තයි

නමුදු නුබ සිහිනයක්ම බව
දැනෙන කල හිත දුක අනන්තයි

එත් හැම සුසුමකම නුබේ නම
රැදෙන මගේ පිවිතුරු පෙම අනන්තයි...

Nov 14, 2010

♥-MY ART -♥ : "Flower Pot"


hmmmm...after quit a while i got time to do a sketch :) well im stuck with xam already :( but all the way itz little boring so i picked up pencil and sketch this :D think itz nice hope you guyz also like it. :D

Nov 6, 2010

•~ My Photography ~• : "Gelly fish"





These shots has taken in the Water World @ Kelaniya....

Jellyfish (also known as jellies or sea jellies or Medusozoa) are free-swimming members of the phylum Cnidaria. Jellyfish have several different morphologies that represent several different cnidarian classes including the Scyphozoa (over 200 species), Staurozoa (about 50 species), Cubozoa (about 20 species), and Hydrozoa (about 1000–1500 species that make jellyfish and many more that do not).[1][2] The jellyfish in these groups are also called, respectively, scyphomedusae, stauromedusae, cubomedusae, and hydromedusae. All jellyfish are embodied in the Medusozoa subphylum. Medusa is another word for jellyfish, and refers specifically to adult jellyfish.

Jellyfish are found in every ocean, from the surface to the deep sea. Some hydrozoan jellyfish, or hydromedusae, are also found in fresh water; freshwater species are less than an inch (25 mm) in diameter, are colorless and do not sting. Many of the best-known jellyfish, such as Aurelia, are scyphomedusae. These are the large, often colorful, jellyfish that are common in coastal zones worldwide.

•~ My Photography ~• : "♥Tharu♥"




We miss u tharu... :D l♥ u...!!!

Nov 3, 2010

◘~ My poem ~◘ : "අදුරු ගගනත"



දිනිඩු රෙස් වෑද
දහවලෙහි නුබ
මෑව්වා විසිතුරු සෙයා

දුටුවන් නෙත් සිත්
පෙහෙර ගිය එ
නීල ශ්වෙත වර්න සෙයා

නමුදු සෙනයෙන්
අදුරු වු මුව
වසලන හිරු රෑස් මාලා

අඉද මෙ ලෙස
අදුරෙන් වසා ගෙන
සගවනු ඔබෙ රූ සෙයා....